Google Classroom
GeoGebraAula GeoGebra

වෘත්තයක වර්ගඵලය සූත්‍රය ගොඩනැගීම සරළව පැහැදිළි කිරීම.

මෙම ගොනුව භාවිතයෙන් 9 හා 10 ශ්‍රෙිණි වල සිසු දරුවන්ට වෘත්තයක වර්ගඵලෙයහි ප්‍රකාශනය ගාෙඩනන්වන අයුරු වඩා සරළව පහදා දීමට අවස්ඵාව උදා කර දෙයි. start the show අයිකනය මගින් ක්‍රියාකාරකම අරඹන්න. ඉතිරි අයිකන සුද්‍රසු පරිදි යොදි ගනිමින් පාඩම මෙහෙයවන්න. තිරය මත දකුණු පස කෙළවර තිබෙන ෙකාටු සලකුණින් පුළුල් තිරයකට යොමු විය හැකිය

Area of circle